Thursday, April 13, 2017

විමාන වස්තුව

බුදුරජාණන් වහන්සේ සිව්සාළිස් වසක් පුරා දේශනා කොට වදාළ ධර්මස්ඛන්ධය අන්තර්ගතව ඇත්තේ ත‍්‍රිපිටකය තුළය. සූත‍්‍ර විනය අභිධර්ම වශයෙන් වූ එහි සූත‍්‍ර පිටකයෙහි පඤ්ච ප‍්‍රභේද නිකාය ග‍්‍රන්ථ අතරෙහි ඛුද්දක නිකායට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. එයට හේතුව නම් එහි බුද්ධදේශනා සහ ශ‍්‍රාවක දේශනා අන්තර්ගත වීමයි. එසේම එහි අන්තර්ගත කෘති ආශ‍්‍රයෙන් පසුකාලීන අටුවා ටීකා ආදී ධර්මකෘතිද බිහිවුණි. ඒ කෙසේ වුවත් ඛුද්දක නිකායෙහි අන්තර්ගත පසළොසක් වූ කෘති අතර විමානවත්ථු පාළියට හා පේතවත්ථු පාළියට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඒ මන්දයත් එහි විමානවත්ථුවේ අන්තර්ගත වන්නේ කුසලකර්ම හෝ යහපත් ක‍්‍රියා කොට දෙව්ලොව ශ‍්‍රීය වින්දනය කළ දේවතාවුන් හා දේවතාවියන් පිළිබඳවත් පේතවත්ථුවේ අන්තර්ගත වන්නේ අකුසලකර්ම සිදුකොට හෝ අයහපත් ක‍්‍රියා සිදු කොට පේ‍්‍රත ආත්ම භාවයක් ලබාගෙන දුක්විඳින අයවලූන් පිළිබඳ කථා ප‍්‍රවාත්තීන් නිසාය.

ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ඍද්ධිමත් භික්ෂූන් අතර අග‍්‍රස්ථානය ලැබූයේ මුගලන් මහරහතන් වහන්සේ ය. උන්වහන්සේගේ ඍද්ධි ප‍්‍රාතිහාර්ය පෑමේ සුවිශේෂ දක්ෂතාව නිසා එවැනි අවස්ථා සඳහා බුදුන් වහන්සේ ඇරයුම් කළේ උන්වහන්සේටය. උන්වහන්සේ සතු මෙම ලක්ෂණය නිසා බොහෝ අවස්ථාවල බෞද්ධ ජනතාවට මහත් සෙතක්ම සැළසිණි. දෙව්ලොව සහ පේ‍්‍රතලොව සැරිසැරීමේ සුවිශේෂ හැකියාවක් උන්වහන්සේ සතු වූහ. මේ නිසා දෙව්ලොව ගිය පිරිස් මෙලෝ ඓහාත්ම භාවවල කුමන කුසල කර්මයක් සිදු කොට එවැනි උසස් තත්ත්වයක් ලබාගත්තේදැයි මුගලන් මහරහතන් වහන්සේ අසා ගෙන අවුත් බුදුන් වහන්සේටත් එසේම බෞද්ධ ශ‍්‍රාවකයන් ඉදිරියේත් අනුසාසනා කරමින් පෙන්වා දුන්හ. මේවා අසන පිරිස් අකුසල කර්ම සිදු නොකිරීමටත් කුසල කර්ම සිදු තවතවත් සිදුකිරීමටත් අපේක්ෂා ඇති කරගනිති. 

සියලූ බුදුවරයන් වහන්සේලාගේ අනුසාසනාව වන්නේ සියලූ පාපයන් බැහැර කොට කුසල කර්ම රැුස්කරගන්නා ලෙසයි. එසේම තමතමන්ගේ සිත්සතන් දමනය කරගත යුතු බවත් පෙන්වා දී ඇත. කුසල කර්ම මෙන්ම පුණ්‍ය ක‍්‍රියාද බෞද්ධයන් විසින් අත්‍යන්තයෙන්ම සිදුකරගත යුතුය. ඒ මන්ද ඒවාහි විපාක මෙලෝ වශයෙන් මෙන්ම පරලෝක වශයෙන් ලබාගත හැකි බැවිනි. සංසාර විමුක්තිය කෙදිනක ලබාගත හැකිවේදැයි අපට නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි හෙයින් මෙලෝ වශයෙන් කෙතෙක් අප උත්සාහ කළත් එය ඉෂ්ටාර්ථය තෙක් පැමිණේදැයි අපට තීන්දු කළ නොහැකිය. එසේ හෙයින් යහපතෙහි යෙදෙන අතරතුර දන්දීම්, සිල්රැුකීම්, තමන් මෙන්ම අනුනුත් යහපතෙහි යෙදවීම් ආදී දෑ සිදු කළ යුතුය. ඒ සඳහා කදිම අනුබලයක් විමානවත්ථු පාළියෙන් ලැබෙන අතර ඒවා නොකර අයහපතෙහි යෙදුණු, අවැඩක්ම කළ පිරිස් ජීවිත පරලෝක වශයෙන් විනාශ කරගත් අන්දම පේතවත්ථු පාළියෙන් පෙන්වා දෙන නිසා එවැනි දුසිරිත්වලින් වැළකීමේ අවස්ථාවත් එමගින් ලබාදෙයි. 

විමානවත්ථු යනුවෙන් හඳුන්වන තන්හි විමාන යනු දෙවියන්ට නිවාස වූ ස්ථානයයි. වත්ථු යනු කථාවයි. දෙවියන්ට නිවෙස්න සඳහා හේතුවන කථා හෙවත් දේවත්වය ලබාගැනීම සඳහා විශේෂව පවත්නා කථා යනුවෙන් මෙහි අර්ථ විග‍්‍රහ කිරීමෙන් දත හැකිය. එහි වර්ග වශයෙන් 7කි. පීඨ, චිත්තල, පාරිච්ඡුත්තක, මඤ්ජෙට්ඨක, මහාරථ, පායාසි, සුනික්ඛිත්ත ආදී ලෙස ඒවා දැක්විය හැකිය. පීඨ වර්ගයේ කථාවස්තු 17ක්ද චිත්තල වර්ගයේ 11ක්ද පාරිච්ඡුත්තක වර්ගයේ 10ක්ද මඤ්ජෙට්ඨක වර්ගයේ 12ක්ද මහාරථ වර්ගයේ 14ක්ද පායාසි වර්ගයේ 10ක්ද සුනික්ඛිත්ත වර්ගයේ 11ක්ද වශයෙන් සම්පූර්ණ කථා සංඛ්‍යාව 85කි. එසේම උරග, උබ්බරී, චූලවග්ග, මහාවග්ග වශයෙන් පේතවත්ථුවේ වර්ග 4කි. උරගවර්ගයේ කථා 12ක්ද උබ්බරී වර්ගයේ කථා 13ක්ද චූළවර්ගයේ කථා 10ක්ද මහාවර්ගයේ කථා 16ක්ද වශයෙන් මුළු කථා ගණන 51කි. යම් අවස්ථාවන්හි විමානවත්ථුවේ අන්තර්ගත කථා ප‍්‍රවෘත්ති පේතවත්ථුවේ දක්නට ලැබෙන අතර පේතවත්ථුවේ දැක්වෙන කථා කිහිපයක් විමාන වත්ථුවේද දැකිය හැකිය. 

මිනිසත් බව ලැබූ අප නිතැතින්ම යොමුවන්නේ අයහපත් ක‍්‍රියා සිදුකිරීම කෙරෙහිය. ඒ සඳහා අප සිත් යොමුවන්නේ ප‍්‍රධාන වශයෙන්ම අප අපගේ සිත් නිසි පරිදි හසුරුවා නොගැනීමෙන්මය. එසේ හෙයින් විමානවත්ථුවේ අන්තර්ගත කථාවස්තු අප සුචරිතවත් තත්ත්වයට පත්කිරීම විෂයයෙහි අතිශයින් මහඟු කාර්යභාරයක් ඉටුකරයි. වත්මන් සමාජීය සත්ත්වයාට මහත් ශාන්තියක් උදාකර ගැනීම පිණිස හේතුපාදක වන, වටිනා කථා සංසිද්ධි රැුගත් අවස්ථා ඒවායෙහි අන්තර්ගතව ඇත. 

පතිවෘතා විමාන වස්තුව


wm iïnqÿ ysñhka tla lf,l ieje;akqjr foõrï fjfyfrys jev jik fial' úydrhg kqÿrej jdih lrk tla;rd ldka;djla m;sjD;d O¾uh wdrlaId lrkakS ;u ieñhdg hgy;aj lSlrej ukd fm%aufhka hq;=j iu.sfhka Ôj;a jQjdh' weh ieñhdg l< hq;= j;dj;a b;d uekúka bgql<dh' lkfndk oE fyd¢ka ms<sfh< lr ÿkakdh' f,vl ÿll§ Tyq <Õu uEKs flfkl= fia ys| Wmia:dk wdÈh l<dh' w;amd fufyjr lrñka m%shjoka f;m<ñka ieñhdg jxpd fkdlrñka hym;a Ôú;hla .; l<dh' tfiau fmfyjia /lSï wdÈh ukdj bgql<dh' weh ieoeyej;ah' f;rejka flfrys fhduql< is;e;a;shls' ld,dkqrEÚj ñh f.dia weh ;õ;sid foõf,dj rka úudkhl Wmam;a;sh ,enqjdh' foaj;d iuQyhlska hq;= jQ weh uy;a jQ ÈjH wdNrKj,ska nn<kakSh' YÍrho wfkla foaj;dúhkag jvd fYdaNdu;ah' oioyila foaj;dúhka msßjrd ießirkakSh'



Èkla uq.,ka uyf;reka ÈjH f,dalhg jeä wjia:dfõ§ weh ;u msßjr iu.ska Wkajykafia yuqjg f.dia kuialdr fldg tl;amfil isáhdh' uq.,ka f;rekao wehf.ka fu;rï rEmY%Sfhka wdVH;ajhg m;aùug;a ÈjH hi biqre ,eîug;a fya;=j l=ula ù oehs weiQ fial' tys § weh l<djQ msk tmßoafokau m%ldY lr isáhdh' miq.sh wd;au Ndjfha ;uka ;u ieñhdg ys;mlaIj" lSlrej" wjxlNdjfhka hq;=j" ujl fuka fifkyiska Tyq iu.u ñfhk ;=rd fifkyiska hq;=j Ôj;a jQ fya;=fjka ;uka fufia ÈjH f,dalfha Wmam;a;sh ,enQ nj;a iymsßjßka hq;=j ÈjH hi biqre ,enQ nj;a f.!රවfhka hq;=ju mjid isáhdh' fï ksid wehf.a tu Njk m;sjD;d úudkh kï úh'
යසස මනාව වැඩෙන තැනැත්තා

WÜGdkjf;da i;suf;da
iqÑlïuiai ksiïu ldßfkda
i[a[ ;iai p OïuÔúfkda
wmamu;a;iai hfidaNs jâV;s
-Oïumoh" wmamudo j.a.h-
^W;aidyh ù¾hjka;lu oeyeñ Èúmeje;au fkdmud nj we;s ;eke;a;df.a lS¾;sh f,dj me;sf¾&
W;aidyjka; nfõ wkqiia olajkq msKsi nqÿka jykafia foaYkd l< .d:djls by;ska oelafjkafka' tys ir, woyi o olajd we;s w;r W;aidyjka;hd" ù¾hjka;hd ms<sn| nqÿrcdKka jykafia ksrka;rfhka j¾Kkhg ,lal< nj Oïumofhau wvx.= l:d m%jD;a;s u.ska fudkjg meyeÈ,s fõ'
fuu foaYkdj isÿ lsÍu i|yd Wmhqla; lr.;a wjia:dj fuys,d oelaùu jeo.;a fõ' nqÿka jykafia Ôjudkj jev fjfik l, rc.ykqjr we;=¿ wi,ajeis .ï isidrd wysjd;l kï oreKq frda.hla me;sr .sfhah' fuh YÍr.;jQ ish,af,dau urKhg m;afj;s' rc.ykqjr isgqjrhd we;=¿ msßig o fï frda.h je<¢Ks' tkuqÿ Tjqkaf.a mq;dg je<÷fka ke;' ;udi;= Okh ;sfnk ;ek fmkajdÿka isgqjrhd ksjiska msgj f.dia frda.h ixis÷Kq miq kej; meñK Okh mßfNda. lrk f,i wjjdo ÿkafkah' l=ureo ksjiska neyerj j¾I 12lg miqj mrK ksjig meñK Ôj;a úh' Tyqj lsisfjl=g y÷kd.; fkdyels úh' ;uka ms<sn| lsisfjla fkdokakd ksid ;u mshd iÕjd ;enQ Okh tlúgu f.k mßyrKh lsÍu ñksiqkaf.a ;SlaIK ne,aug yiqfjk neúka álska ál f.k mßfNda. lf<ah' ta w;ru k.rfha l=ïNf>daIl ;k;=r o f.k tu /lshdfjys o ksr; úh'
ìïìidr rcq Èkla fudyqf.a Yíoh weiS fudyq kï Okj;a ;eke;af;l=u nj weu;shkag m%ldY lr Tyq ms<sn| fiùug Wmdh ¥;hka heùh' rcqf.a ;SrKh ksjerÈ nj fmkS .sfhah' l=uref.a Ôú; l:dj rcq yuqfjys bÈßm;a úh' Tyqf.a l%shdj we.hQ rcq o l=ureg isgq ;k;=r m%odkh lr nqÿka yuqjk /f.k .sfhah' ta ish¨ isÿùï .<md,ñka nqÿka jykafia by;ska jQ .d:dj foaYkd lrñka W;aidyfha w.h fmkajd ÿka fial' tmuKla o fkdj ukd isysh" iqÿiq hym;a l¾udka;j, fh§u" fkdmudj oyïuf.a .uka lsÍu wd§ oE ksid mqoa.,fhl=f.a hii" lS¾;sh j¾Okh jk nj fmkajdÿka fial'
wmf.a Ôú;hg w;sYhska jeo.;a foaYkdjls fï' fuf,dj Wmka ish¨ i;=kag W;aidyh wjeis O¾u;djls' l=iS;j" w,ij isáh úg lsis lreKla id¾:l jkafka ke;' W;aidyfhys jeo.;alu cd;ll:d wdY%fhka mjd nqÿka jykafia j¾Kkd l< fial' tmuKl=ÿ fkdj ukd isysfhka hq;=ùu o jeo.;ah' isys úl,a jQ úg wmf.ka isÿ jk l%shd ml=uk iajrEm .kSoehs lsj fkdyelsh' jrfoys jefgkafka ukd isysfhka f;dr ùu ksidh' tfiau kqjKska msßlaid n,d ;udf.a Ôú;h id¾:l lr .ekSu msKsi lghq;= fhoSu o l< hq;a;ls' fï ish¨ ldrKd Od¾ñl Èú meje;afuka isÿ jkafka h' Od¾ñl Èú meje;au ;=< W;aidyh" ù¾h" kqjKe;slu wd§ ish¨ oE wvx.=j mj;S' wms;a Od¾ñl Ôjk meje;aula we;s lrf.k Ôú;h idOkh lr .ksuq'

mÈh;,dfõ [dKúu, ysñ



පැන් පිදූ පිනෙන් දෙව්දොව ගිය තරුණිය
(නාවුකා විමාන වස්තුව)

තව්තිසා දෙව්ලොව දිව්‍යමය කල්ප වෘක්ෂයකින් යුක්තව මහත් වූ දිව්‍ය සම්පත් වින්දනය කරන එක්තරා දෙව්දුවකි. ඇගේ විමානය වටා ඇති ප‍්‍රදේශය රිදීමය වැල්ලෙන් ගැවසීගත් පුලිනතලාවකි. එහි තැනින් තැන මාණික්‍ය අතුරා ඇති අතර ඒවායෙහි ආලෝකයෙන් ප‍්‍රදේශයම බබළන්නීය. එසේම එහි සිහිල් වූ නිල්කැට මෙන් ජලයෙන් යුක්ත ගංගාවකි. ගංගාවේ දෙපස විවිධාකාර මල්වලින් ගැවසී ගත් උද්‍යානයකි. ඒ ආසන්නයේ මාණික්‍ය පවුරකින් වටවූ මනහර වූ පොකුණකි. එහි නිලූපුල්, රතුපුල්, මානෙල් ආදී වූ නොයෙක් මලින් යුක්තය. මෙහි උද්‍යානයෙහි වූ මල්වනය සහිතව සත්රුවන්මය නැව් විමනක් ද විය. ඒ නිසා එය ‘නාවුකා විමාන’ නමින් ප‍්‍රචලිත විය. මේ ඉහතින් සඳහන් කළ දෙව්දුවගේ දෙව්විමානයයි. ඇය දිව්‍යාභරණවලින් සැරසී විමානයෙන් නික්ම විත් නාවුකා විමානයෙහි වූ පොකුණෙහි ජලක‍්‍රීඩා කරමින් මහත් වූ යසස සහිතව දිව්‍ය සම්පත් වින්දනය කරමින් පසුවූවාය. 
දිනක් ඍද්ධිමත් මුගලන් මහරහතන් වහන්සේ මෙහි වැඩම කළ සේක. උන්වහන්සේ මෙහි අනේක වූ දිව්‍ය සම්පත් වින්දනය කරන දෙව්දුව දැක කුමන කුසල කර්මයකින් මෙහි උත්පත්තිය ලැබුවේ දැ’යි විමසා සිටිසේක. ඒ අවස්ථාවේදී ඒ දෙව්දුව,

අහං මනුස්සේසු මනුස්සභූතා - පුරීමාය ජාතියා මනුස්සලෝකේ
දිස්වාන භික්ඛු තසිතේ කිලන්තේ - වුට්ඨාය පාතුං උදකං අදාසි

යනුවෙන් තමන් පෙර ආත්මයේ කළ පුණ්‍යකර්මය කිසිවක් නො අඩුව හෙළි කරමින්,
‘ස්වාමිනි, මම පෙර ආත්ම භාවයේදී සැවැත්නුවර සමීපයේ එක්තරා ගමක කුල ස්ත‍්‍රියකි. එක් දිනක මා ජලය ගෙන ඒම පිණිස ළිඳට යනවිට එහි අප ලොව්තුරා සම්බුදු රාජෝත්තමයාණන් වහන්සේගේ ඖරස පුත‍්‍රයින් කිහිප නමක් පිපාසිතව එහි ක්ලාන්තව වැඩ සිටිසේක. උන්වහන්සේලාගේ විඩාව නිවාගනු සඳහා මා ළිඳෙන් ජලය ගෙන පෙරා උන්වහන්සේලාට මහත් ගෞරවයෙන්, ශ‍්‍රද්ධාවෙන් පූජා කළෙමි. ඒ පිනෙන්ම මා මේ ආත්ම භාවයේදී මෙහි දිව්‍ය යසඉසුරු සහිතව උත්පත්තිය ලැබුවෙමි’ යනුවෙන් පෙර පුවත පවසා, නැවතත් ඇය ‘ස්වාමීනි, කිසියම් අගයක් නොමැතිව මුහුදට ඇදෙන ජලයෙන් බිඳකුත් පූජා කළා වූ කුශලානුභාවයෙන් මෙබඳු වූ දිව්‍ය සම්පත්තියක් ලබාගෙන දසදිශා බබුළුවමි’යි කීවාය.
මේ ප‍්‍රවෘත්තිය බුදුන් වහන්සේ හමුවට වැඩම කොට මුගලන් මහරහතන් වහන්සේ සැළකිරීමත් සමග බුදුන් වහන්සේ දම්සභා මණ්ඩපයේදී මෙය මූලික කරගෙන දේශනා කළ දම්දෙසුමෙන් බොහෝ දෙනාට වැඩක් සිදුවිය. දන්දීමේ අනුසස් මැනවින් හැඳින අපිත් එවැනි සත්ක‍්‍රියාවන්හි නිරත වීමට උත්සුක වෙමු.

කළයුත්ත කරන්න. බුදුහු මඟ පෙන්වන්නෝ ය.

‘තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා’ යනුවෙන් පැහැදිලි කරන්නේ ඉහතින් පෙන්වා දුන් කරුණයි. මේ කාම ලෝකයට බුදුන් වහන්සේගේ ආගමනය මහත් අස්වැසිල්ලකි. මන්ද ලොවෙහි කාමභෝගීව ජීවත් වන මිනිසාගේ සසර ගමන කෙටිකර විමුක්තිය උදාකර දීමේ කර්තව්‍ය උන්වහන්සේ විසින් සිදු කරන බැවිනි. මෙම කාරණාව අපට මනාව වැටහෙන්නේ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයෙනි. 
සම්බුදු හිමිනමකගේ ලොව පහළ වීම නිරන්තරයෙන් සිදු වන්නක් නොවේ. එය බොහෝ කාලයකට පසුව සිදු වන්නකි. ඒ බව මොනවට පැහැදිලි වන්නේ මේ වන තුරු සම්බුදුවරුන්ගේ පහළ වීම පිළිබඳ කාරණයේදීය. එසේ නමුත් උන්වහන්සේලා දේශනා කරන ධර්මස්ඛන්ධය මෙම ලෝකය පුරා වර්ෂ ගණනාවක් පැතිරී පවතී. ලොවෙහි පවතින සත්‍යය අසත්‍යයයෙන් යම් දිනක වැසී යන්නේ ද එසේ වැසී ගියා වූ ධර්මය, යථාර්ථය තවත් සම්බුදු හිමිනමකගේ පහළ වීමත් සමග විවර වේ. මෙතෙක් කාලයක් සිදු වී ඇත්තේ මෙම ධර්මතාවයි.
මේ සියලූ කාරණාවලට වඩා අතිශයින් වැදගත් වන්නේ සම්බුදුරජාණන් වහන්සේලාගේ දේශනා මාර්ගයයි. උන්වහන්සේලාගේ කර්තව්‍යය (බුදුකිස) මේ ලොවෙහි දුක්විඳින, සංසාරගත සත්ත්වයා නිර්වාණ මාර්ගයට යොමු කරවීමයි. මෙය සිතන තරම් පහසු සරල කරුණක් නොවේ. කාමලෝකයෙහි ජීවත් වන මිනිසා නිරන්තරව කාමයම සොයන නිසා එයින් මුදවා ගැනීම සිතන තරම් ලෙහෙසි කරුණක් නොවන්නකි. සම්බුුදු හිමියන්ගේ දේශනාවලින්ම මෙම කාරණාව උලූප්වා දැක්විය හැකිය. මෙහි දී බුදුරජාණන් වහන්සේලා පෙන්වා දී ඇති කරුණ නම් තමාගේ ගමන තමා විසින්ම යායුතු බවත් ඒ සඳහා කදිම මඟ පෙන්වීම සම්බුදු හිමියන් විසින් සිදු කරන බවත් ය. සැබැවින්ම සම්බුද්ධ දේශනා දෙස බැලීමේ දී මේ කරුණ සත්‍යයතාවෙන් යුක්ත බව පැහැදිලි වේ. 

යා යුතු මඟ කුමක්ද නොයා යුතු මඟ කුමක්ද කළ යුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද ආදී වූ කරුණු පිළිබඳ බුදුන් වහන්සේගේ දර්ශනයේ දක්වා ඇත.

දන්දුන් අනුහසින් දෙව්ලොව ගිය තරුණිය
(කුඤ්ජර විමාන වස්තුව)

සම්බුදු හිමියන් රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසන සමයේ එක්දිනක නගරයේ මහත්වූ උත්සවයක් විය. ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් උද්දාමයට පත් නුවර වැසියන්ගේ මෙම උත්සවය නැරඹීම සඳහා මගධාධිපති බිම්බිසාර රජුද හස්තියෙකු පිට නැගී මහත් ශ‍්‍රීයෙන් යුක්තව එහි පැමිණියේය. ඒ නුවර එක්තරා තරුණියක් රජතුමාගේ රූපශ‍්‍රිය සහ රජසම්පත් දැක උද්දාමයට පත්ව එහි සිටියාවූ සත්පුරුෂ මනුෂ්‍යයෙකුගෙන් මෙසේ සම්පත් වින්දනය කිරීමට කුමක් කළ යුතු දැයි විමසා සිටියාය. ඒ අවස්ථාවේදී ඒ සත්පුරුෂ තෙමේ ‘දානාදී පින්කම් මනා චේතනාවෙන් යුතුව කරන්නේ නම් එහි විපාක ලෙස මෙවැනි ශ‍්‍රී සම්පත් වින්දනය කළ හැකි බව’ පෙන්වා දුන්නේය. එයින්ම සතුටට පත් ඇය නිවෙසට ගොස් කෙසේ නම් මෙවැනි පින්කමක් කරන්නේදැයි කල්පනා කරමින් සිටියාය. 

දිනක් ඇගේ නිවෙසට පැමිණි ඇයගේ මව්පියෝ ඇයට බොහෝ වූ තෑගිබෝග පරිත්‍යාග කොට ඔවුන් වසන ස්ථානයටම ගියහ. ඒ ත්‍යාග අතර ඉස්තරම් අලූත් රෙදි කොටස් දෙකක්, අලූත් පීඨිකාවක්, සියුම් කළඹක් සහ ගිතෙල්, මී සකුරු, කිරි, සහල් ආදී ආහාර ද්‍රව්‍යයද විය. මේවා තමන්ගේ පරිභෝජනය පිණිස එව්වද ඇයගේ සිත දන්දෙනු රිසියෙන් මෙහෙයවුණු නිසා වහාම සුදුසු වේලාවක ආහාර පිස, ආසන පණවා, ආසනය තැබූ ස්ථානයේ සතර පා මතුයෙහි පියුම් කළඹ සතරක් තබා උඩ සුදුවියන් බැඳ අසළ පරිසරය මනාව පිරිසිදු කර, ප‍්‍රතිග‍්‍රායකයන් වහන්සේලා වැඩි කල පූජාකිරීමට මල්කර`ඩුවක් පසෙකින් තබා තමනුත් ස්නානය කොට පිිරිසිදු වී සුදු වස්ත‍්‍ර හැඳ සුදුසු කාලය පැමිණි පසු දාසියකට කතා කර සිල්වත් කෙනෙකු සොයා කැඳවාගෙන එන ලෙස කීවාය. 

දාසියද එවැනි උතුම් තැනැත්තෙකු සොයා මඟ සැරිසරන්නේ දම්සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ හමුවූවාය. උන්වහන්සේ පි`ඩුපිණිස වැඩමවන බව හැඳින පාත‍්‍රය ඉල්වාගෙන තම ආර්යාවගේ නිවසට වඩින ලෙස ආරාධනා කර සිටියාය. උන්වහන්සේද එය පිළිගෙන ශාන්ත ලීලාවෙන් එහි වැඩම කර තරුණිය ඉමහත් ශ‍්‍රද්ධාවෙන් යුක්තව දුන් දානය වළදා පරිශ්කාර පූජා කිරීමෙන් අනතුරුව අනුමෙවෙනි දම්දෙසුමක් පවත්වා ආපසු විහාරයට වැඩම කළසේක. තරුණියද බෙහෙවින් සතුටට පැමිණ මේ කළ පිනෙන් මතු ඉපදෙන ආත්මයේ දිව්‍ය යස ඉසුරින් ආඪ්‍යත්වයට පත්වේවායි ප‍්‍රාර්ථනා කළාය. ඒ පිනෙන්ම ඇය ඊළඟ ආත්මභාවයේදී තවුතිසා දිව්‍යලෝකයේ හාරසියයක් ගව් පමණ රන් විමානයක උපන්නාය. පරිවාර ස්ත‍්‍රීන්ද දහසක් වූවාය. ඇය ප‍්‍රාර්ථනා කළ පරිදිම ඇගේ රූපශෝභාව අන්අයගේ නෙත්සිත් පැහැරසන්නා සුලූ වය. එසේම ස්වර්ණාභරණයෙන් විභූෂිත වූ විසි ගව් පමණ උතුම් කුඤ්ජර වාහනයක් පහළ විය. ඒ ඇතු පිට අනේකවිධ මාණික්‍යවලින් බබළන්නාවූත් මනාසුවපහසු ඇත්තාවූත් ගව් සතරක් පමණ වූ උතුම් තැනෙක පර්යංකයක්ද පහළවිය. එම විමානය කුඤ්ජන විමාන නම් විය. ඇය බොහෝ අවස්ථාවන්හි තව්තිසාවේ නන්දන උයනේ ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් පිරිවර දිව්‍ය ස්ත‍්‍රීන් සමග කල් ගෙව්වාය.

මුගලන් මහරහතන් වහන්සේ දිනක් තව්තිසාවේ නන්දන උයනට වැඩි කල අනෙක් දෙව්වරුන් අතර මෙම දෙව්දුවගේ විශේෂත්වය දැක කුමන පුණ්‍යකර්මයක බලමහිමයකින් මෙසේ වූයේ දැයි විමසා සිටිසේක. ඇය තමාගේ පෙර භවයේදී කළ පුණ්‍යකර්මය පිළිබඳ සියලූ තතු පවසා සිටියාය. මේ සියලූ කරුණු ගළපාලමින් එහි වූ දේවතා සමූහයට උතුම් ධර්මදේශනාවක් සිදුකළ මුගලන් මහතෙරුන් වහන්සේ නිසා එහි වූ දේවතා සමූහයට මහත් සෙතක් සැළසිණ. එසේම මෙම සිදුවීම බුදුන්වහන්සේ හමුවේ පැවසීමෙන් අනතුරුව බුදුන් වහන්සේ මෙය අරමුණු කරගෙන වේළුවනාරාම විහාරයේදී කළ දේශනාව නිසා බොහෝ පිරිසකට ලෝකෝ්ත්තර වශයෙන් මෙන්ම ලෞකික වශයෙන්ද වැඩ සැළසිණ.

මෙම කතාපුවතින් වැදගත් කරුණක් අපට කියාපායි. එනම් දන්දීම් ආදී දෑ මැනවින් කළ යුතු බවත් එහි සැප විපාක තමතමන් ප‍්‍රාර්ථනා කරන අයුරින්ම ලැබෙන බවත්ය. අපිත් දානාදි පින්කම් කොට මෙලෝ පරලෝ ජීවිත සාර්ථක කරගනිමු.


දීප විමාන වත්ථුව

ta nqÿka jykafia ieje;akqjr fÊ;jkdrdufha jevjik ld,hhs' wjg Ôj;a jkakkao ks;sm;d fjfyrg meñK Wkajykafiag fkdfhl=;a mqomQcdÈh isÿ lrkafkah' nqÿrÿka iqj| u,ska mqokakdy' fjfyfrys jev jik wfkl=;a ysñjrekag o isõmifhka ix.%y lrkakdy' fï wdldrhg ieuÈku ijia hduh ieoeyej;=kaf.ka úydrh msÍ b;sÍ hkafkah' Èkla nqÿka jykafiaf.a O¾uh wiñka isáh§u ysre wjrg f.dia l¿jr jeáK' tkuqÿ tys isá lsisfjla fyda wdf,dalhla oe,aùug bÈßm;a jQfha ke;' nqÿysñhkaf.a oïfoiqug ish,af,dau iuje§ isáhy'

fï wi<ska ;u ksji lrd hk tla ueÈúfha miqjQ ldka;djla fjfyfrys oïiNd uKavmh w÷re iys; nj oek zud úiska fuh wdf,dalj;a lsÍu jàZ hhs is;d ieoeyefhka hq;=j jydu ksjig Èjf.dia myka" f;,a wdÈh f.k" wka whg mSvdjla fkdjk f,i f.dia myka oe,ajQjdh' myka wdf,dalfhka uq¨ fmfoiu wdf,dalj;a úh' thska weho fndfyda i;=gg m;ajQ w;r wfkldgo hym;lau úh' weh l¾udkqrEmj ñh mrf,dj f.dia fï l< msk fya;=fjka ;õ;sid foõf,dj WmkakSh' wehf.a YÍr m%Ndj wfkla foaj;dúhka wNsNjd msysáhdh' wdhqIau;a uq.,ka uy ry;ka jykafia ÈjH f,dalhg jeä wjia:dfõ§ Wkajykafia weh yuqfjks m%Yak lrkafka"weh b;d f.!rjfhka hq;=j weÈ,s ne|f.k" ;uka ñksi;a Nfõ§ l< mqKH l¾uh ieflúka Wkajykafiag ie<lr isáhdh'

weh l< msfkka wef.a YÍrho wfkla ÈjH wmairdjkag jvd uy;a fia fYdaNdfjka hq;= úh' th flfiao h;a ;drld iuQyhla ueo w;sYhska wdf,dalfhka nn<k i|la mßoafoks' tmuKla o fkdj wef.a jdi Njko uy;a jQ wdf,dalfhka msÍ .sfhah' wef.a tu úudkh z§m úudkZ kï úh' oyila fojÕkkaf.ka m%Odkshd jQ weh ÈjH iïm;a wkqNj lrkakg fya;= mdol jQfha wh fmr Njfha§ l< myka wdf,dalh ms§fï l=i,hu muKs'

mÈh;,dfõ [dKúu, ysñ