Thursday, July 19, 2018

අන්තර් පාරිවෙණික භාෂා හා සාහිත්‍ය තරගාවලිය - 2018 (මොණරාගල දිස්ත්‍රික්කය)
ශ්‍රී විද්‍යානන්ද මූලික පිරිවෙණ, යල්කුඹුර, බිබිල

ජයග්‍රාහී නාම ලේඛනය
පූර්ව ප්‍රාථමික අංශය
--------------------
1. සිංහල කථික - ඔක්කම්පිටියේ සුගතවංස හිමි - දෙවන ස්ථානය
2. දෙමළ කථික - කණුගොල්ලේ වජිර හිමි - පළමු ස්ථානය
3. ගායන කුසලතා - කුකුරම්පොල සුමන හිමි - දෙවන ස්ථානය
4. දේශන කුසලතා - දොඩම්ගොල්ලේ ධම්මදස්සි හිමි - පළමු ස්ථානය
5. ධර්මදේශනා - ලියන්ගහවෙල නන්ද හිමි - තෙවන ස්ථානය
6. දෙමළ අත්අකුරු - කණුගොල්ලේ වජිර හිමි - පළමු ස්ථානය
7. අත්අකුරු - කොටියාගල සාරද හිමි - තෙවන ස්ථානය
8. බෞද්ධ චිත්‍ර - ඇල්ලේකෝණේ පමිතරතන හිමි - පළමු ස්ථානය
9. ගණිතඥාන - ලියන්ගහවෙල නන්ද හිමි - පළමු ස්ථානය
10. හසුරු කුසලතා - මැදගම ජනිතරතන හිමි - දෙවන ස්ථානය
ප්‍රාථමික අංශය
-----------------
1. සිංහල කථික - කෞෂාන් යුරේෂ් - දෙවන ස්ථානය
2. දෙමළ කථික - නුගේලන්දේ ධම්මවිමල හිමි - පළමු ස්ථානය
3. ගායන කුසලතා - කොටියාගල අනුරුද්ධ හිමි - පළමු ස්ථානය
4. දේශන කුසලතා - බිබිලමුල්ලේ රතන හිමි - තෙවන ස්ථානය
5. ධර්මදේශනා - පල්ලේකිරුවේ කුසලධම්ම හිමි - පළමු ස්ථානය
6. දෙමළ අත්අකුරු - කොටියාගල අනුරුද්ධ හිමි - පළමු ස්ථානය
7. සිංහල රචනා - කාවින්ද කීර්ති - පළමු ස්ථානය
8. බෞද්ධ චිත්‍ර - කෞෂාන් යුරේෂ් - පළමු ස්ථානය
09. දෙමළ රචනා - සියඹලාණ්ඩුවේ ධම්මික හිමි - දෙවන ස්ථානය
10. ගණිතඥාන - වාහල්කඩ අරියරක්ඛිත හිමි - පළමු ස්ථානය
දිස්ත්‍රික්කයේ පිරිවෙන් අතුරින් ප්‍රථම ස්ථානය ලබා දෙමින් විදුනද මෑණියන් බැබලවූ සිසු සැමට අපගේ උණුසුම් සුබ පැතුම්.........


Wednesday, July 4, 2018



අපේ පිරිවෙණට පළාත් පිරිවෙන් අධ්‍යක්ෂ නා හිමිපාණන් වහන්සේ වැඩම කළ මොහොත.


ලිපි ලේඛන පරීක්ෂා කරමින්


 ශිෂ්‍ය නායක හිමියන් සමග කථිකාවක්



සමස්ත ලංකා ප්‍රාථමික දෙමළ කථික ජයග්‍රහණය පිළිබද සැලවූ වහාම සතුටින් උදම්ව ඡායාරූපයකට පෙනී සිටි මොහොත

අප ජයග්‍රහණයට ශක්තිය දුන් මොණරාගල දිස්ත්‍රික් දෙමළ ගුරු උපදේශක මහත්මා සමග


Tuesday, July 3, 2018

අන්තර් පාරිවෙණික භාෂා හා සාහිත්‍ය තරගාවලිය - 2018 
(මොණරාගල දිස්ත්‍රික්කය)

ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ, යල්කුඹුර, බිබිල
නාම ලේඛනය

පූර්ව ප්‍රාථමික අංශය
--------------------

1. සිංහල කථික - ඔක්කම්පිටියේ සුගතවංස හිමි
2. දෙමළ කථික - කණුගොල්ලේ වජිර හිමි
3. ගායන කුසලතා - කුකුරම්පොල සුමන හිමි
4. ආගමික වැඩ කුසලතා - කරමැටියේ කුසලධම්ම හිමි
5. දේශන කුසලතා - දොඩම්ගොල්ලේ ධම්මදස්සි හිමි
6. ධර්මදේශනා - ලියන්ගහවෙල නන්ද හිමි
7. දෙමළ අත්අකුරු - කණුගොල්ලේ වජිර හිමි
8. අත්අකුරු - කොටියාගල සාරද හිමි
9. බෞද්ධ චිත්‍ර - ඇල්ලේකෝණේ පමිතරතන හිමි
10. ගණිතඥාන - ලියන්ගහවෙල නන්ද හිමි
11. සිංහල රචනා - සේරංකඩ අමිතසාර හිමි
12. හසුරු කුසලතා - මැදගම ජනිතරතන හිමි
ප්‍රාථමික අංශය
-----------------

1. සිංහල කථික - කෞෂාන් යුරේෂ්
2. දෙමළ කථික - නුගේලන්දේ ධම්මවිමල හිමි
3. ගායන කුසලතා - කොටියාගල අනුරුද්ධ හිමි
4. දේශන කුසලතා - බිබිලමුල්ලේ රතන හිමි
5. ආගමික වැඩ කුසලතා - වාහල්කඩ අරියරක්ඛිත හිමි
6. ධර්මදේශනා - පල්ලේකිරුවේ කුසලධම්ම හිමි
7. අත්අකුරු - චානක ළහිරු
8. දෙමළ අත්අකුරු - කොටියාගල අනුරුද්ධ හිමි
9. සිංහල රචනා - කාවින්ද කීර්ති
10. බෞද්ධ චිත්‍ර - කෞෂාන් යුරේෂ්
11. දෙමළ රචනා - සියඹලාණ්ඩුවේ ධම්මික හිමි
12. හසුරු කුසලතා - මනෝජ් මිලාන්
13. ගණිතඥාන - වාහල්කඩ අරියරක්ඛිත හිමි