Tuesday, July 3, 2018

අන්තර් පාරිවෙණික භාෂා හා සාහිත්‍ය තරගාවලිය - 2018 
(මොණරාගල දිස්ත්‍රික්කය)

ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ, යල්කුඹුර, බිබිල
නාම ලේඛනය

පූර්ව ප්‍රාථමික අංශය
--------------------

1. සිංහල කථික - ඔක්කම්පිටියේ සුගතවංස හිමි
2. දෙමළ කථික - කණුගොල්ලේ වජිර හිමි
3. ගායන කුසලතා - කුකුරම්පොල සුමන හිමි
4. ආගමික වැඩ කුසලතා - කරමැටියේ කුසලධම්ම හිමි
5. දේශන කුසලතා - දොඩම්ගොල්ලේ ධම්මදස්සි හිමි
6. ධර්මදේශනා - ලියන්ගහවෙල නන්ද හිමි
7. දෙමළ අත්අකුරු - කණුගොල්ලේ වජිර හිමි
8. අත්අකුරු - කොටියාගල සාරද හිමි
9. බෞද්ධ චිත්‍ර - ඇල්ලේකෝණේ පමිතරතන හිමි
10. ගණිතඥාන - ලියන්ගහවෙල නන්ද හිමි
11. සිංහල රචනා - සේරංකඩ අමිතසාර හිමි
12. හසුරු කුසලතා - මැදගම ජනිතරතන හිමි
ප්‍රාථමික අංශය
-----------------

1. සිංහල කථික - කෞෂාන් යුරේෂ්
2. දෙමළ කථික - නුගේලන්දේ ධම්මවිමල හිමි
3. ගායන කුසලතා - කොටියාගල අනුරුද්ධ හිමි
4. දේශන කුසලතා - බිබිලමුල්ලේ රතන හිමි
5. ආගමික වැඩ කුසලතා - වාහල්කඩ අරියරක්ඛිත හිමි
6. ධර්මදේශනා - පල්ලේකිරුවේ කුසලධම්ම හිමි
7. අත්අකුරු - චානක ළහිරු
8. දෙමළ අත්අකුරු - කොටියාගල අනුරුද්ධ හිමි
9. සිංහල රචනා - කාවින්ද කීර්ති
10. බෞද්ධ චිත්‍ර - කෞෂාන් යුරේෂ්
11. දෙමළ රචනා - සියඹලාණ්ඩුවේ ධම්මික හිමි
12. හසුරු කුසලතා - මනෝජ් මිලාන්
13. ගණිතඥාන - වාහල්කඩ අරියරක්ඛිත හිමි