Thursday, July 19, 2018

අන්තර් පාරිවෙණික භාෂා හා සාහිත්‍ය තරගාවලිය - 2018 (මොණරාගල දිස්ත්‍රික්කය)
ශ්‍රී විද්‍යානන්ද මූලික පිරිවෙණ, යල්කුඹුර, බිබිල

ජයග්‍රාහී නාම ලේඛනය
පූර්ව ප්‍රාථමික අංශය
--------------------
1. සිංහල කථික - ඔක්කම්පිටියේ සුගතවංස හිමි - දෙවන ස්ථානය
2. දෙමළ කථික - කණුගොල්ලේ වජිර හිමි - පළමු ස්ථානය
3. ගායන කුසලතා - කුකුරම්පොල සුමන හිමි - දෙවන ස්ථානය
4. දේශන කුසලතා - දොඩම්ගොල්ලේ ධම්මදස්සි හිමි - පළමු ස්ථානය
5. ධර්මදේශනා - ලියන්ගහවෙල නන්ද හිමි - තෙවන ස්ථානය
6. දෙමළ අත්අකුරු - කණුගොල්ලේ වජිර හිමි - පළමු ස්ථානය
7. අත්අකුරු - කොටියාගල සාරද හිමි - තෙවන ස්ථානය
8. බෞද්ධ චිත්‍ර - ඇල්ලේකෝණේ පමිතරතන හිමි - පළමු ස්ථානය
9. ගණිතඥාන - ලියන්ගහවෙල නන්ද හිමි - පළමු ස්ථානය
10. හසුරු කුසලතා - මැදගම ජනිතරතන හිමි - දෙවන ස්ථානය
ප්‍රාථමික අංශය
-----------------
1. සිංහල කථික - කෞෂාන් යුරේෂ් - දෙවන ස්ථානය
2. දෙමළ කථික - නුගේලන්දේ ධම්මවිමල හිමි - පළමු ස්ථානය
3. ගායන කුසලතා - කොටියාගල අනුරුද්ධ හිමි - පළමු ස්ථානය
4. දේශන කුසලතා - බිබිලමුල්ලේ රතන හිමි - තෙවන ස්ථානය
5. ධර්මදේශනා - පල්ලේකිරුවේ කුසලධම්ම හිමි - පළමු ස්ථානය
6. දෙමළ අත්අකුරු - කොටියාගල අනුරුද්ධ හිමි - පළමු ස්ථානය
7. සිංහල රචනා - කාවින්ද කීර්ති - පළමු ස්ථානය
8. බෞද්ධ චිත්‍ර - කෞෂාන් යුරේෂ් - පළමු ස්ථානය
09. දෙමළ රචනා - සියඹලාණ්ඩුවේ ධම්මික හිමි - දෙවන ස්ථානය
10. ගණිතඥාන - වාහල්කඩ අරියරක්ඛිත හිමි - පළමු ස්ථානය
දිස්ත්‍රික්කයේ පිරිවෙන් අතුරින් ප්‍රථම ස්ථානය ලබා දෙමින් විදුනද මෑණියන් බැබලවූ සිසු සැමට අපගේ උණුසුම් සුබ පැතුම්.........